හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුව අද (08) දින කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතය.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ සිය ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්රී වික්රමසිංහගේ උපාධි ප්රධාන උත්සවයට සහභාගී වීම සඳහා ලන්ඩනයට යාමට රුපියල් ලක්ෂ 166කට අධික රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධව මෙම පැමිණිල්ල ගොනුකර ඇත.
