ප්‍රදේශ රැසක හදිසි විදුලිය බිඳවැටීමක්

අද (17) දින දිවයිනේ ප්‍රදේශ රැසක හදිසි විදුලිය බිඳවැටීමක් වාර්තා වී ඇත.

සම්ප්‍රේෂණ ජාලයේ ඇති වූ ප්‍රධාන පද්ධති දෝෂයක් හේතුවෙන් රට පුරා විදුලිය ඇනහිටීමක් සිදුවී ඇති බව වාර්තා වේ.

0 Comments
Most Voted
Newest Oldest