ඉරානය විසින් ඉදිරිපත් කළ කොන්දේසි සම්පූර්ණයෙන් ඉටු කරන තුරු හෝමූස් සමුද්ර සන්ධිය විවෘත නොකරන බව ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) ප්රකාශක හොසේන් මොහෙබි සඳහන් කරයි.
එක්සත් ජනපදය ඉරානයේ ඉල්ලීම් වලට එකඟ වන තුරු මෙම උපායමාර්ගික මුහුදු මාර්ගය වසා තබන බව ප්රකාශක හොසේන් මොහෙබි අවධාරණය කර ඇත.
හෝමූස් සමුද්ර සන්ධිය මේ වනවිට ඉරාන සන්නද්ධ හමුදාවන්ගේ උපායමාර්ගික පාලනය යටතේ පවතින බවත් ඉරානයේ කොන්දේසි සම්පූර්ණයෙන් ඉටු කරන තුරු එය විවෘත නොකරන බවද ප්රකාශක හොසේන් මොහෙබි සඳහන් කරයි.
