විදුලි ගාස්තු වැඩි කිරීම ගැන තීරණයක්

2026 ඔක්තෝබර් සිට දෙසැම්බර් මාසය දක්වා කාලසීමාව සඳහා විදුලි ගාස්තු වැඩි කිරිමක් අවශ්‍ය නොවන බව (NSO) පෞද්ගලික ආයතනය අවධාරණය කරයි.

ජලාශවල පවතින ජල සංචිත මට්ටම් සහ එල්- නිනෝ කාලගුණික තත්ත්වයන් යටතේ පුරෝකථනය කර ඇති සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ වර්ෂාපතනය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

අද (05) දින පැවති 2026 වර්ෂයේ සිව්වන කාර්තුව සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ පාර්ශ්වකරුවන්ගේ උපදේශන සාකච්ඡාවේදී මේ බව දැනුම් දී ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel