අද (10) දින ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිල පහළ ගොස් ඇත.
ඒ අනුව බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාවෙන් පහළ ගොස් ඇත.
WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 87.69 ලෙස පහළ ගොස් ඇත.
BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 93.67 ලෙස පහළ ගොස් ඇත.
MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 99.17 ලෙස පහළ ගොස් ඇත.
