සජබ මන්ත්‍රී අත්අඩංගුවට

අනුරාධපුර ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේග මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කලාවැව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධව එම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.

තුවාල ලැබූ පුද්ගලයා කලාවැව රෝහලේ ප්‍රතිකාර ලබන අතර අත්අඩංගුවට ගත් සැකකරු අද (13) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel