රජය විසින් අභ්‍යාස පොත් වලට පනවා තිබූ වැට් බදු (VAT) ඉවත් කිරීමට ගත් තීරණය කිරීම නිසා සැලකිය යුතු මිලකින් අභ්‍යාස පොත්වල මිල අඩු කරන බව ජාතික පොත් ව්‍යාපාරික සංගමයේ සභාපති ගාමිණී මොරගොඩ සඳහන් කරයි.
එළඹෙන දෙසැම්බර් මස (01) දින සිට අභ්‍යාස පොත් මිල 18% කින් අඩු කිරීමට තීරණය කළ බව ජාතික පොත් ව්‍යාපාරික සංගමයේ සභාපති ගාමිණී මොරගොඩ සඳහන් කරයි.
ඒ අනුව රුපියල් 10,000ක පොත් ලැයිස්තුවක් මිලදී ගැනීමේදී රුපියල් 2,000කට ආසන්න මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වන බවද සභාපති ගාමිණී මොරගොඩ සඳහන් කරයි.
විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් එහි සභාපති ගාමිණී මොරගොඩ මේ බව සඳහන් කරයි.
