මන්නාරම ද්‍රෝණියේ කලාප හතරක ඛනිජ තෙල් ගවේෂණ කඩිනමින් ආරම්භ කරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සඳහන් කරයි.
මන්නාරම ද්‍රෝණියේ තෙල් ගවේෂණ සම්බන්ධයෙන් කැදවා ඇති ලංසු එළඹෙන ජනවාරියේදී විවෘත කෙරෙන බවද නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සඳහන් කරයි.
මේ අතර කොළඹ සිට කොළොන්නාව දක්වා දිවෙන ඉන්ධන නළ මාර්ග පද්ධතිය නවීකරණය කිරීමට කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සඳහන් කරයි.
අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේදී නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මේ බව සඳහන් කරයි.
