ඥනසාර හිමි අත්අඩංගුවට ගන්න අදත් වරෙන්තු

LIVE

ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අද (30) දින වරෙන්තුවක් නිකුත් කර ඇත.

ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණයේ අංක 9 අධිකරණය මඟින් වරෙන්තුවක් නිකුත් කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest