ඉන්ධන මිල සංශෝධනය

LIVE

ඔක්තෝබර් මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය අද (30) දින රාත්‍රීයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත.

ඒ අනුව අද රාත්‍රීයේ පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල ගණන් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත.

සාමාන්‍යයෙන් මාසයේ අවසන් දිනයේදී ඉන්ධන මිල සංශෝධනය සිදුවනු ඇති බව අද (30) පැවති මාධ්‍ය හමුවකදී බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

මිල සංශෝධනයේදී ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 70ක සහනාධාරයක් ලබාදීමට රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest