Advertisements

බැසිල් ලංකාවට එන දවස දන්නේ නෑ.. එයාගෙන්ම අහන්න

අධිකරණ ක්‍රියාවලිය මුවාවෙන් වත්මන් ආණ්ඩුව සිදුකරනු ලබන්නේ දේශපාලන පළිගැනීමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

තැනින් තැන විපක්ෂය එකතු වෙන බවත් එලෙස එකතු වෙලා වැඩ කළොත් යම්කිසි බලවේගයක් විපක්ෂයට ලබාගන්න පුලුවන් බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

ඉදිරියේදී බැසිල් රාජපක්ෂ ලංකාවට පැමිණෙන දවස එයාගෙන්ම අහන්න ඕන බවත් බැසිල් රාජපක්ෂ යන දවස සහ එන දවස දන්නේ නැති බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ ඉදිරියේදී ලංකාවට පැමිණෙනවාද යන්න මාධ්‍යවේදීන් විමසූ විට සඳහන් කළේ,

එයා ඒවි. එයාගෙන්ම අහන්න ඕන එන දවස. අපි දන්නෙත් නැහැ. යන දවස දන්නෙත් නෑ. එන දවස දන්නෙත් නෑ අපි.”

ආගමික උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ බව සඳහන් කරයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest