Advertisements

ලංකාවේ අපරාධකරුවන් 89කට රතු නිවේදන

මෙරට විවිධ අපරාධ වලට සම්බන්ධ අපරාධකරුවන් 89 දෙනෙකු විදෙස්ගතව සැඟවී සිටින බව පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව සැඟව සිටින විවිධ අපරාධ වලට සම්බන්ධ අපරාධකරුවන් 89 දෙනෙකු මේ වනවිට මෙරටට ගෙන්වා ගැනිමට රතු නිවේදන නිකුත් කර ඇති බවද පොලීසිය සඳහන් කරයි.

එම අපරාධකරුවන් ඉදිරියේදි මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් සඳහන් කරයි.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest