හෙරොයින් කිලෝ 100ක් අල්ලයි

වැලිගම කප්පරතොට ප්‍රදේශයේදි හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 100කට අධික ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්යය බලකාය සිය භාරයට ගෙන ඇත.

මෙම හෙරොයින් තොගය පැකට් 120ක අසුරා තිබියදී සොයාගෙන ඇති අතර එම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බව වාර්තා වේ. 

0 Comments
Most Voted
Newest Oldest