Advertisements

බොරතෙල් මිලේ වෙනසක්

අද (25) දින ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 70 සීමාවට ආසන්න අගයක් ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව WTI ඉන්ධන බැරලයක මිල අමෙරිකානු ඩොලර් 70.05ක අගයක් ලෙස දැක්වෙයි.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 73.32 ලෙස දැක්වෙයි.

මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 66.45ක් දක්වා 4.57%කින් පහළ ගොස් ඇත.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest