Advertisements

බො⁣රතෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 71.78ක් දක්වා පහළ ගොස් ඇත.

අමෙරිකානු WTI බොරතෙල් බැරලයක් ඩොලර් 68.48ක් දක්වා පහළ ගොස් ඇත.

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest