Advertisements

ඩොලරයේ මිල ඉහළ⁣ට

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද (21) දින ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇත.

ඒ අනුව අද දිනයේ අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 354.03 ඉක්මවා ගොස් ඇත.

අද දින අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 342.63 ක් ලෙස සටහන්ව ඇත.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest