Advertisements

කෝටි ගණනක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට

මට්ටක්කුලිය ෆර්ගිවුසන් පාර ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්රෑම් 5.140ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සතුව තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් පනස්දහසක මුදලක් හා ජාවාරම සඳහා යොදාගත් ජංගම දුරකථන 2ක්ද සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි වියේ පසුවන්නෙක් වන අතර සැකකරු සහ සොයාගත් නඩු භාණ්ඩ ඉදිරි විමර්ශන සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest