රුපියල් බිලියන 116කට අයත් මත්ද්‍රව්‍ය නාවික හමුදා භාරයට ගෙන ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සඳහන් කරයි.
පසුගිය වසරේ ඔක්තෝබර් මස (30) වන දින රටම එකට ජාතික මෙහෙයුම ආරම්භ කළ බවත් ඒ අනුව මේ වනවිට සැකකරුවන් 379ක් අත්අඩංගුවට ගෙන ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සඳහන් කරයි.
තවද, මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදා ගන්නා යාත්‍රා 66ක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සඳහන් කරයි.
