ඉදිරි දිනවලදී රුසියාවෙන් යුක්‍රේනයට දැවැන්ත ප්‍රහාරයක්

රුසියාව විසින් ඉදිරි දින කිහිපයේදී යුක්‍රේනයට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සඳහන් කරයි.

එනිසා ඉදිරි දිනවලදී මිසයිල ප්‍රහාර සම්බන්ධ අනතුරු ඇඟවීම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසද යුක්‍රේන ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා ඇත.

මේ අතර රුසියානු හමුදා සැප්තැම්බර් මාසයේ සිට කියෙව් ඇතුළු යුක්‍රේනයේ නගර රැසකට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටින බව වාර්තා වේ.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel