Advertisements

හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන ඉරානයෙන් ප්‍රකාශයක්

හෝමුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ ගමන් කරන නෞකා වලින් ගාස්තු අය නොකරන නමුත් ඒ ඔස්සේ යාත්‍රා කිරීමේදී ලබාදෙන සේවාවට අදාළ මුදල ලබාගන්නා බව ඉරාන විදෙස් කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක එස්මයිල් බගේයි සඳහන් කරයි.

අමෙරිකාව සමඟ ඇතිකරගන්නා කිසිදු ගිවිසුමක් සම්බන්ධව විශ්වාසයක් තැබිය නොහැකි බවත් ගිවිසුමක් ඇතිකරගැනීමට බාධා පැමිණවීම සඳහා ඊශ්‍රායලය ගත හැකි සෑම පියවරක්ම ගනු ඇති බවද ඉරාන විදෙස් කටයුතු අමාත්‍යංශ ප්‍රකාශකවරයා සඳහන් කරයි.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest