LIVE
පසුගියදා ගෙල සිර කිරීමෙන් ඝාතනය කළ භෞත චිකිත්සකවරියගේ මරණය සම්බන්ධයෙන් කුණ්ඩසාලේ පොලිස් පුහුණු පාසලේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.
එම ඝාතනයේ ප්‍රධාන සැකකරුට සහ ඔහුගේ බිරිඳට සැඟව සිටීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත කුණ්ඩසාලේ පොලිස් පුහුණු පාසලේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.
වළාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින් ඔහුව අත්අඩංගුව ගෙන ඇත.
