මම දේශපාලනයෙන් සමුගන්නේ නෑ.!

ලංකාවේ දේශපාලනයෙන් සමුගැනීමේ අදහසක් මේ මොහොතේ නැති බවත් ඉදිරියටත් සක්‍රීය දේශපාලනයේ නිරත වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සදහන් කරයි.

රටේ දේශපාලඥයන් බොහෝ දෙනකු පැමිණ තමන් හමුවී සුව දුක් විමසා යන බවත් ඉදිරි ජනාධිපති අපේක්ෂකත්වය ලබාදෙන ලෙස කිසිදු පුද්ගලයෙක් තමාගෙන් ඉල්ලීමක් කර නැති බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සදහන් කරයි.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close