හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වනවිට ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටියි.
මෛත්‍රී වික්‍රමසිංහගෙන් CIDය ප්‍රශ්න කරයි