Advertisements

සේවකයාට අමානුෂික ලෙස පහරදුන් මිස්ටර් කොත්තු ගැන විමර්ශනයක්

‘මිස්ටර් කොත්තු’ අවන්හල් ජාලයේ හිමිකරු විරාජ් වික්‍රමනායක නැමැත්තා පිළිබඳව මේ වනවිට පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඔහු විසින් සේවකයෙකුට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන CCTV වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යය ඔස්සේ සීඝ්‍රයෙන් සංසරණය වේ.

ඒ අනුව විරාජ් වික්‍රමනායක නැමැත්තා පිළිබඳව මහරගම පොලිස් ස්ථානය විසින් මෙලෙස විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest