මුහුණු ආවරණය කරගත් සිව් දෙනකු එකවරම යතුරුපැදිවලින් පැමිණ නිවෙසකට කඩා වැදී 30 හැවිරිදි ව්‍යාපාරිකයකු කපා කොටා ඝාතනය කර ඇති බව වාර්තා වේ.
මෙම ඝාතනයට ලක්ව ඇත්තේ රවීන්ද්‍රන් අජිත් නමැති ව්‍යාපාරිකයෙක් වන අතර ඝාතනය සිදුව ඇත්තේ යාපනයේ කෝපායි ප්‍රදේශයේදී බව වාර්තා වේ.