ආණ්ඩුවට එක් වන්නැයි ජනාධිපතිවරයා සියලු දේශපාලන පක්ෂ වලින් ඉල්ලීමක් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස තීන්දුවක් ගත යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සඳහන් කරයි.
අනතුරුව පක්ෂය විසින් ජනාධිපතිවරයාගේ ඉල්ලීම පිළිගැනීමට සූදානම් නැතිනම් පමණක් කණ්ඩායමක් ලෙස තීන්දුවක් ගැනීමට සුදානම් බවද මන්ත්‍රී රාජිත සේනාරත්න සඳහන් කරයි.