Advertisements

සරණ ගුණවර්ධන වරදකරු කෙරේ

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන දූෂණ චෝදනා වලට වරදකරු කරන බව කොළඹ මහාධිකරණය නියෝග කළේය.

සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවල තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව විත්තිකරුට දඬුවම් නියම කිරීමට නියමිත අතර ඊට අදාළ කරුණු දක්වීම් නීතිඥවරු විසින් මේ වන විට සිදුකරමින් ඇත.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest