Advertisements

පාසල් ආපනශාලා තුළ විකිණීම තහනම්.. දැඩි පියවර ගනී

LIVE

අධික පිෂ්ඨය සහිත සහ අධික තෙල් ආහාර පාසල් ආපනශාලා තුළ විකිණීම තහනම් කරමින් නිකුත් කළ චක්‍රලේඛය උල්ලංඝනය කරන ආපනශාලා හිමිකරුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව, අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

නිකුත් කළ එම චක්‍රලේඛයේ සඳහන් මාර්ගෝපදේශ පිළිපැදීමට සියලු පාර්ශව කටයුතු කළ යුතු බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කරයි.

1 Comment
Most Voted
Newest Oldest