Advertisements

සියදිවි නසා ගැනීමට අනුබල දීම මරණීය දණ්ඩනය ලබාදිය හැකි වරදක්

LIVE

පසුගිය දිනවල සිදුවූ සියදිවි හානි කර ගැනීම සම්බන්ධයෙන් සැක සංකා මතුවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල සඳහන් කරයි.

එනිසා ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට විධිමත් අපක්ෂපාතී පරීක්ෂණ පැවැත්වීම වැදගත් බවද නීතිඥ උදය ගම්මන්පිල සඳහන් කරයි.

සාක්ෂිකරුවන්ට සියදිවි නසා ගැනීමට අනුබල දීම, දණ්ඩ නීති සංග්‍රහය අනුව මරණීය දණ්ඩනය ලබාදිය හැකි බරපතළ  වරදක් බවද නීතිඥ උදය ගම්මන්පිල සඳහන් කරයි.

කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නීතිඥ උදය ගම්මන්පිල මේ බව සඳහන් කරයි.

9 Comments
Most Voted
Newest Oldest