Advertisements

වනවාසල දුම්රිය අනතුර

පොල්ගහවෙල සිට දකුණු කළුතර බලා ධාවනය වූ දුම්රියක් වනවාසල ප්‍රදේශයේදී පීලිපැනීමකට ලක්ව ඇත.

වනවාසල සහ හුණුපිටිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේදී අද (16) අලුයම පීලි පැනීමකට ලක්වී ඇති අතර එහිදී එක් මැදිරියක් මාර්ගයේ පෙරළීගොස් ඇත.

අනතුරෙන් මගීන් 12ක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Advertisements
2 Comments
Most Voted
Newest Oldest