Advertisements

ජල ගාස්තු ගැන රජය ගත් තීරණය

වර්ෂිකව මාස හයකට වරක් ජල ගාස්තු සංශෝධනය සිදුකෙරෙන අතර මේ වසරේ මුල් මාසය 06 සඳහා ජල ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීමට රජය පියවර ගෙන තිබුණේය.

ඒ අනුව මේ වසරේ ඉදිරි මාස 06 සඳහා ද ජල ගාස්තුවල සංශෝධනයක් සිදුනොවනු ඇති බව නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ සඳහන් කරයි.

වසරේ මුල් මාස 06 සඳහා ජල පිරිපහදු කටයුතු වෙනුවෙන් මණ්ඩලයට විශාල පිරිවැයක් දැරීමට සිදුනොවු බැවින් ජල ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින බව අමාත්‍ය සුසිල් රණසිංහ සඳහන් කරයි.

Advertisements
1 Comment
Most Voted
Newest Oldest