LIVE
වසර 40ක් උගන්ඩාවේ පාලනය හොබවන යොවේරි මුසෙවෙනි හත්වැනි වරටත් එරට ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත.
උගන්ඩාවේ ජනාධිපතිවරණයේදී 81 හැවිදිරි යොවේරි මුසෙවෙනි සියයට 71ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
එරට ප්‍රධාන විපක්ෂයේ අපේක්ෂකයා වූ බොබී වයින් හෙවත් කියාගුලනි සෙන්ටමු ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශත සියයට 24ක් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
