Advertisements

කටුගස්තොට වෙඩි තැබීමක්

කටුගස්තොට, ගුහාගොඩ ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව ඇත.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔහු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයා මහනුවර ජාතික රෝහලේ පිරිසිදු කිරීම් අධික්ෂකවරයෙකු බව වාර්තා වේ.

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest