Advertisements

ඉන්ධන QR කේතය ගැන දැනුම්දීමක්

ඉන්ධන බෙදාහැරීමේ “QR” කේතය ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත සඳහන් කරයි.

ඉන්ධන පරිභෝජනය හැකිතාක් දුරට අවම කිරීම සඳහා මෙම තීරණය ගත් බව අද (19) පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මේ බව සඳහන් කරයි.

ඒ අනුව යතුරුපැදි – ලීටර් 8යි, ත්‍රීරෝද රථ – ලීටර් 20යි, වෑන් රථ – ලීටර් 50යි, මෝටර් රථ – ලීටර් 25යි, ඉඩම් වාහනය – ලීටර් 40යි, විශේෂ කාර්ය වාහනය – ලීටර් 40යි, බස් රථ – ලීටර් 100, ලොරි රථ – ලීටර් 200යි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest