Advertisements
Advertisements

ගල් අඟුරු වංචාව.. CIDයට හා අල්ලස් කොමිසමට

LIVE

ගල් අඟුරු මිලදී ගැනීම් සම්බන්ධයෙන් කළ විමර්ශනයේ හඳුනාගත් කොටස් වැඩිදුර අධ්‍යයනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලබා දීමට තීරණය කර ඇති බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නිශාන්ත සමරවීර සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් කෝප් කමිටුව යෝජනා සම්මතයක් කර ඇති බවද කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නිශාන්ත සමරවීර සඳහන් කරයි.

2 Comments
Most Voted
Newest Oldest