Advertisements

කමේනිගේ අවමංගල්‍ය උත්සවය අවසන් වනතුරු ඉරානයට ප්‍රහාර එල්ල කරන්නේ නෑ

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමෙනිගේ අවමංගල්‍ය උත්සවය අවසන් වනතුරු ඉරානයට කිසිදු ප්‍රහාරයක් එල්ල නොකරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ඉරාන ජනතාව කමේනිට වෛර කරන බවට තමා මීට පෙර සිතා සිටිය ද, ඔහුගේ අවමංගල්‍ය උත්සවයේදී ජනතාව හඬා වැළපෙන අයුරු දැක තමාට අදහාගත නොහැකි වූ බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ඉරාන උත්තරීතර නායකයාගේ අවමංගල්‍ය කටයුතු නිල වශයෙන් අවසන් වනතුරු, ඉරානය සහ අමෙරිකාව අතර දැනට පවතින සාම සාකච්ඡා තාවකාලිකව නතර කිරීමට දෙපාර්ශවයම එකඟ වී ඇත.

Advertisements
Advertisements
2 Comments
Most Voted
Newest Oldest