Advertisements
Advertisements

ඉරානයේ සියලු ප්‍රදේශ විනාශ කරන බවට ට්‍රම්ප් අනතුරු අඟවයි

LIVE

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ‘Truth’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඉරානයට අනතුරු ඇඟවීම සිදුකර ඇත.

ඉරානය තමන් ඝාතනය කිරීමට උත්සාහ කළහොත් හෝ එවැනි උත්සාහයක් ක්‍රියාත්මක කළහොත් අමෙරිකානු හමුදා ඉරානයේ සියලු ප්‍රදේශ සම්පූර්ණයෙන්ම විනාශ කරනු ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

5 Comments
Most Voted
Newest Oldest