Advertisements

අමෙරිකානු ප්‍රධාන මධ්‍යස්ථාන රැසකට ඉරානයෙන් ප්‍රහාර

කටාර්හි පිහිටි අල් උඩෙයිඩ් ගුවන් කඳවුරට ප්‍රහාර එල්ල කර ප්‍රහාරක ජෙට් යානා නඩත්තු මධ්‍යස්ථානයක් සහ අණදෙන හා පාලන පහසුකම් මධ්‍යස්ථානයක් විනාශ කළ ඉරානය සඳහන් කරයි.

ඕමානයේ පිහිටි අමෙරිකානු නාවික හමුදා සැපයුම් මධ්‍යස්ථානයක් සහ ඉන්ධන පිරවුම් මධ්‍යස්ථානයක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළ බවද ඉරානය සඳහන් කරයි.

තවද ජෝර්දානයේ පිහිටි අමෙරිකා හමුදා කඳවුරකට ප්‍රහාර එල්ල කළ බවත් එහිදී ප්‍රින්ස් හසන් ගුවන් කඳවුරේ අණදෙන සහ පාලන මධ්‍යස්ථානය සහ MQ-9 ඩ්‍රෝන යානා රඳවා තබන මධ්‍යස්ථාන විනාශ කළ බවද ඉරානය සඳහන් කරයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest