Advertisements

යුද ගැටුම් හමුවේ ශ්‍රීලන්කන් ගුවන් ගමන් නවතී

මේ දිනවල මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගම කුවේට් රාජ්‍යය වෙත සිදුකරන ගුවන් ගමන් වාර තාවකාලිකව අත්හිටුවා ඇත.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඊයේ (20) දින සිට ජූලි (26) වන දින දක්වා කුවේට් රාජ්‍යය වෙත සිදුකරන ගුවන් ගමන් වාර තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහා 1979 ක්ෂණික දුරකථන අංකය හරහා හෝ +94 11 777 1979 හෝ +94 74 444 1979 යන වට්ස්ඇප් අංකයට කෙටි පණිවුඩයක් යොමු කළ හැකි බවද සඳහන් කරයි.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest