Advertisements
Advertisements

අල්ලස් දීමක් ගැන දයාසිරිගෙන් පැමිණිල්ලක්

LIVE

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත යටතේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව දීර්ඝ කිරීම, රජය සිදුකරන බරපතළ වරදක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර සඳහන් කරයි.

එනිසා ඒ පිළිබඳ තම නිගමනය රජයට නියම කරන ලෙසත් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට (31) දින පැමිණිල්ලක් භාරදී ඇත.

අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය 104 වන වගන්තිය යටතේ රජය සමග ගනුදෙනු ඇති පුද්ගලයන් විසින් රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් දීමක් බව මන්ත්‍රී දයාසිරි ජයසේකර එම පැමිණිල්ලේ සඳහන් කර ඇත.

6 Comments
Most Voted
Newest Oldest