දිස්ත්‍රික්ක කිහිපයකට අනතුරු අඟවයි

LIVE

දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නවතම නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

*අදියර 3 – රතු නිවේදන (ඉවත්වීමේ අනතුරු ඇඟවීම්)

ගාල්ල –  නෙළුව
කළුතර  – වලල්ලාවිට
මහනුවර –  පස්බාගේ කෝරළේ
කෑගල්ල – මාවනැල්ල, දෙරණියගල, අරණායක, යටියන්තොට, දෙහිඕවිට
නුවරඑළිය – නෝර්වුඩ්, කොත්මලේ නැගෙනහිර, අඹගමුව, කොත්මලේ බටහිර
රත්නපුර – රත්නපුර

*අදියර 2 – ඇම්බර් නිවේදන (අවධානයෙන් සිටීමේ අනතුරු ඇඟවීම්)

කොළඹ – පාදුක්ක
ගාල්ල –  නාගොඩ, තවලම
කළුතර –  පාලින්දනුවර, අගලවත්ත, බුලත්සිංහල, ඉංගිරිය
මහනුවර –  ගඟ ඉහළ කෝරළේ, උඩපළාත
කෑගල්ල – වරකාපොළ, බුලත්කොහුපිටිය, ගලිගමුව, කෑගල්ල, රුවන්වැල්ල
මාතර – අතුරලිය, කොටපොළ, අකුරැස්ස, පිටබැද්දර
නුවරඑළිය – තලවාකැලේ
රත්නපුර – පැල්මඩුල්ල, කුරුවිට, අයගම, නිවිතිගල, කලවාන, ඇලපාත

*අදියර 1 – කහ නිවේදන (විමසිලිමත් වීමේ අනතුරු ඇඟවීම්)

කොළඹ – සීතාවක
ගාල්ල – නියගම, බද්දේගම
ගම්පහ – මීරිගම, අත්තනගල්ල
මහනුවර – යටිනුවර, පහතදුම්බර, දොළුව, උඩුනුවර
කෑගල්ල –  රඹුක්කන
කුරුණෑගල – අලව්ව, මාවතගම, පොල්ගහවෙල, මල්ලවපිටිය
මාතර – පස්ගොඩ
රත්නපුර-  ඇහැලියගොඩ, කහවත්ත, කොලොන්න, ඉඹුල්පේ

අදාළ ප්‍රදේශවල ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙයි.

1 Comment
Most Voted
Newest Oldest