ආසියාවේ හොඳම වෙරළ තීරයන් අතරට ශ්‍රී ලංකාවේ වෙරළ තීරයන් 4ක් 

Conde Nast Traveller සඟරාව මගින් ප්‍රකාශයට පත් කළ පාඨක තේරීම් අනුව ආසියාවේ හොඳම වෙරළ තීරයන් අතරට ශ්‍රී ලංකාවේ වෙරළ තීරයන් 4ක් තේරී පත්ව ඇත.

01 වන ස්ථානය – ආරුගම් බේ වෙරළ තීරය (Arugam Bay Beach)

09 වන ස්ථානය – බෙන්තොට වෙරළ තීරය (Bentota Beach)

14 වන ස්ථානය – තංගල්ල වෙරළ තීරය (Tangalle Beach)

19 වන ස්ථානය – මීගමුව වෙරළ තීරය (Negombo Beach)

ශ්‍රී ලංකාවේ හොඳම හෝටල්, රට පුරා පිහිටි සුඛෝපභෝගී නවාතැන්, පරිසර හිතකාමී නවාතැන් සහ උරුමයන් සහිත ස්ථාන මෙහිදී ඉස්මතු කර පෙන්වයි.

0 Comments
Most Voted
Newest Oldest