රාත්‍රි දුම්රිය ධාවනය නවතී.!

බේරුවල සහ පායාගල දුම්රිය ස්ථාන අතර මාගල්කන්ද ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට රාත්‍රියේ පස් කන්දක් (06) කඩාවැටීම හේතුවෙන් දුම්රිය 2ක ධාවනය අත්හිටුවීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සදහන් කරයි.

කොළඹ කොටුවෙන් රාත්‍රී 7.30 ට පිටත්වූ ගාල්ල තැපැල් දුම්රිය සහ කොළඹ කොටුවෙන් රාත්‍රී 7.50 ට අලුත්ගම බලා පිටත්වූ මන්දගාමී දුම්රියන් පයාගල දුම්රිය ස්ථානයේ නතර කර ඇති බවද සදහන් කරයි.

Loading

 
 
 
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close