ගෝලීය බුද්ධිමතුන් හමුවු අනුර.!

ඉන්දියාවේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස (06) දින නව දිල්ලියේ පිහිටි “Observer Research Foundation” හෙවත් ස්වාධීන ගෝලීය බුද්ධිමතුන්ගේ එකතුව හමුවී ඇත.

නව දිල්ලියේ පිහිටි “Observer Research Foundation” යනු ඉන්දීය රජයේ ප්‍රතිපත්ති සම්පාදනයේදීත් තීරණ ගැනීමේදීත් ඉන්දියාවේ දේශපාලකයින්ට සහ ව්‍යාපාරික ප්‍රජාවට උපදේශන සේවා සපයන ආයතනයක් වේ.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS