Advertisements
Advertisements

රේගු ආදායම රුපියල් ට්‍රිලියනය ඉක්මවයි

LIVE

වසරේ මේ දක්වා කාලය තුළ රේගු ආදායම් ඉලක්කය රුපියල් ට්‍රිලියනය ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා රේගුව නිවේදනය කරයි.

ඊයේ (14) දිනය වනවිට රේගු ආදයම රුපියල් ට්‍රිලියන 1.18ක් බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි.

වසරේ ගතවූ මාස 4 තුළ සෑම මසකම රේගුවේ ආදයම් ඉලක්කය 130% සීමාව ඉක්මවා ගොස් ඇති බවද සඳහන් කරයි.

එම මාස 4 තුළ වැඩිම ආදායමක් උපයා ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේ වන අතර එම මාසයේ රේගු ආදායම රුපියල් බිලියන 236.5කි.

1 Comment
Most Voted
Newest Oldest