Advertisements

ගල් අඟුරු විමර්ශන කොමිසම

පසුගිය 2009 වසරේ සිට සිදුවූ සියලු ගල් අඟුරු ගනුදෙනු පිළිබඳ විමර්ශනය කිරීමට පත් කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සඳහා ලබන (22) වැනිදා දක්වා තොරතුරු ලබාදිය හැකි බව එම කොමිසම සඳහන් කරයි.

කොළඹ 12, අධිකරණ මාවත, සාන්චි ආරච්චි වත්ත, අධිකරණ පියස, මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ 5 වන මහලේ පිහිටි කොමිෂන් සභා කාර්යාලය වෙත එම තොරතුරු තැපෑලෙන් හෝ ගෙනැවිත් භාරදීමට හැකියාව පවතී.

කොමිෂන් සභාවේ මූලික විමර්ශන කටයුතු ඊට අනියුක්ත කර ඇති පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ වනවිට ආරම්භ කර ඇත.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest