Advertisements

ගෝඨාභයගේ පෙත්සමට මොකද වුණේ.?

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධව සිදුකරන විමර්ශන වලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ පෙත්සම අද (24) කැඳවනු ලැබීය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන විනිසුරු මඩුල්ල ඉදිරියේ දෙවන දිනටත් ⁣එම පෙත්සම කැඳවනු ලැබීය.

කෙසේ වෙතත් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු දැක්වීම් ජූලි මස (06) වනදා දක්වා කල් තබා ඇත.

Advertisements
2 Comments
Most Voted
Newest Oldest