Advertisements

ICC නියෝජිතයින් ජනාධිපති හමුවෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නියෝජිතයින් දෙදෙනෙකු වන ඉම්රාන් ක්වාජා සහ දේවජිත් සාකියා අද (17) ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවිය.

එහිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව පාලනය සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමුකර ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව සමග ඊයේ (16) දින සාකච්ඡා පවත්වනු ලැබීය.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest