LIVE
ඉන්දීය නාවික හමුදාවට අයත් INS සින්දුකේසරි සබ්මැරීනය දින තුනක මෙහෙයුම් චාරිකාවක් සඳහා කොළඹට පැමිණ ඇත.
කොළඹ වරාය වෙත පැමිණි සබ්මැරීනයට ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් සාම්ප්‍රදායික පිළිගැනීමක් ලබාදුන් බව වාර්තා වේ.
INS සින්දුකේසරි සබ්මැරීනය නේටෝ සංවිධානයේ වර්ග කිරීම අනුව ටොන් 3000ක් කිලෝ පන්තියේ ඩීසල් – විදුලි (Kilo-class diesel-electric) සබ්මරීනයකි.
