දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු අඟවයි.!

දිස්ත්‍රික්ක කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

ඒ අනුව බදුල්ල, ගාල්ල, මහනුවර, මාතර, මොනරාගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසකට පළමු මට්ටමේ සහ දෙවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS